Phyla Education

Online education platform!

මාර්ගගත පාඨමාලා

නව ලොව ජයගැනීම සඳහා නවීකරණය වූ අධ්‍යාපන ප්‍රවේශයක්

අන්තර්ජාල භාවිතයත් සමඟ ලෝකයේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය වී ඇති යුගයක අද ලෝකයේ අත්‍යවශ්‍යම භාෂා දැනුමක් වන ඉංග්‍රීසි භාෂාව හැදෑරීම අනිවාර්ය වී තිබේ. නමුත් මේ සඳහා අවශ්‍ය කාලය සහ අනෙකුත් පහසුකම් නිසා විවිධ සීමාවන් වලට යටත් වීමට සිදු වී ඇත. එම කරුණු සලකා බලා මෙම නවතම මාර්ගගත ඉංග්‍රීසි භාෂා පාඨමාලාව ඔබට හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමු.

පාසල් විෂය නිර්දේශය

නව ලොව ජයගැනීම සඳහා නවීකරණය වූ අධ්‍යාපන ප්‍රවේශයක්

සැලසුම් සහගත අධ්‍යයන ක්‍රමයක් තුලින් උසස් ප්‍රතිඵල ලඟා කරගත හැක. අධ්‍යාපන මට්ටම ඇගයීම සඳහා භාවිතා වන විභාග ක්‍රමයේදී විෂය නිර්දේශයට මුලික තැනක් හිමි වේ. විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යයනය සැලසුම් කිරීමෙන් අධ්‍යාපනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගත හැක.

මාර්ගගත තරඟ

මාර්ගගත අධ්‍යාපනය ඔබට බොහෝ පහසුකම් සලසනු ඇත.

අප ආයතනය මගින් විවිධ තරඟ මාලා පවත්වනු ලැබේ. අන්තර්ජාලයෙන් තරඟ කර අන්තර්ජාලයෙන්ම විශේෂ සහතික සහ තිලිණ ලබා ගත හැක.

“The Way Get Started Is To Quit Talking And Begin Doing.” – Walt Disney

ලිපි

අධ්‍යාපනික ලිපි

ඔබ නිර්මාණය කරනු ලබන ලිපි මෙහි පල කරනු ලැබේ. එහිදී ඔබේ ලිපියට පාඨකයා දක්වන උනන්දුව හා පාඨක ප්‍රමානය මත ඔබට මුදල් ඉපයිමටද හැකියාවක් ඇත. ඒ සඳහා වැඩි විස්තර දැන ගැනීමට පහත Go බොත්තම ඔබන්න.

ලෝක දැනුම

විවිධ විභාග සඳහා මෙන්ම ඔබගේ දැනුම වැඩි කර ගැනීමට

ලෝක දැනුම විවිධ විභාග සඳහා වැදගත් වේ. විනෝදාංශයක් ලෙසද දැනුම වැඩි කරගන්නා අයද සිටි. මෙහි අප පල කරන දැනුමට අමතරව ඔබටත් ඔබ දන්නා දැනුම මෙහි පල කිරීමට හා එය වෙනත් අය සමඟ බෙදා ගැනීමට හැක.

බුද්ධි පරීක්ෂණ

නව ලොව ජයගැනීම සඳහා නවීකරණය වූ අධ්‍යාපන ප්‍රවේශයක්

සැලසුම් සහගත අධ්‍යයන ක්‍රමයක් තුලින් උසස් ප්‍රතිඵල ලඟා කරගත හැක. අධ්‍යාපන මට්ටම ඇගයීම සඳහා භාවිතා වන විභාග ක්‍රමයේදී විෂය නිර්දේශයට මුලික තැනක් හිමි වේ. විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යයනය සැලසුම් කිරීමෙන් අධ්‍යාපනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගත හැක.

කෙටි කතා සහ කවි සංග්‍රහය

මාර්ගගත අධ්‍යාපනය ඔබට බොහෝ පහසුකම් සලසනු ඇත.

අප ආයතනය මගින් විවිධ තරඟ මාලා පවත්වනු ලැබේ. අන්තර්ජාලයෙන් තරඟ කර අන්තර්ජාලයෙන්ම විශේෂ සහතික සහ තිලිණ ලබා ගත හැක.